ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 27:44 - Sinhala Revised Old Version

නුඹේ සහෝදරයාගේ කෝපය පහවෙන තුරු, නුඹේ සහෝදරයාගේ තරහ නුඹ කෙරෙන් පහවී නුඹ ඔහුට කළ දේ සිහිනැති වෙනකල්, ස්වල්ප දිනක් එහි සිටින්න.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

පලාගොස්, නුඹ සොහොයුරුගේ දරුණු කෝපය පහ වී,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

පලාගොස්, නුඹ සොහොයුරුගේ දරුණු කෝපය පහ වී,

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 27:44
3 හුවමාරු යොමු  

දැනට විසි අවුරුද්දක් නුඹ සමඟ සිටියෙමි; නුඹේ බැටළුදෙන්නුද නුඹේ එළුදෙන්නුද ගබ්සානුවූවෝය, නුඹේ රැළවල බැටළුවන් මම නොකෑයෙමි.


මෙසේ පසුවුණෙමි. මේ විසි අවුරුද්ද නුඹේ ගෙයි සිටියෙමි; නුඹේ දූවරුන් දෙදෙනා උදෙසා දස සතර අවුරුද්දක්ද නුඹේ රැළ උදෙසා සාවුරුද්දක්ද මෙහෙකෙළෙමි. නුඹ මාගේ කුලිය දස වරක් වෙනස්කෙළෙහිය.


මක්නිසාද පොළොව දියවෙන හැටියටත් එහි සියලු වැසියන් වැලපෙන හැටියටත් එය ගංගාව මෙන් මුළුමනින්ම ගලා මිසරයේ ගංගාව මෙන් බැසයන හැටියටත් ඊට අතගසන්නේ සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේය.