ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 19:10 - Sinhala Revised Old Version

එහෙත් ඒ මනුෂ්‍යයෝ තමන්ගේ අත් දිගුකොට ලොත් තමන් වෙතට ගේ ඇතුළට ඇදගෙන දොර වැසුවෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහෙත්, ඇතුළේ සිටි අමුත්තෝ දෑත දිගු කර, ලොත් ගෙය ඇතුළට ඇද, දොර වසාදැමූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එහෙත්, ඇතුළේ සිටි අමුත්තෝ දෑත දිගු කර, ලොත් ගෙය ඇතුළට ඇද, දොර වසාදැමූ හ.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 19:10
2 හුවමාරු යොමු  

දේවදූතයන් දෙදෙනා සවස් වේලෙහි සොදොමට පැමුණුණෝය; ලොත් සොදොමේ දොරටුවේ හුන්නේය. ලොත් ඔවුන් දැක ඔවුන් සම්මුඛවන පිණිස නැගිට මුහුණින් බිමට නැමුණේය;


තවද ඔව්හු ගෙයි දොර ළඟ සිටි ලොකු කුඩා සියල්ලන් අන්ධ කළෝය. මෙසේ ඔව්හු දොර සොයමින් වෙහෙසුණෝය.