උත්පත්ති 19:10 - Sinhala New Revised Version 201810 එහෙත්, ඇතුළේ සිටි අමුත්තෝ දෑත දිගු කර, ලොත් ගෙය ඇතුළට ඇද, දොර වසාදැමූ හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version10 එහෙත්, ඇතුළේ සිටි අමුත්තෝ දෑත දිගු කර, ලොත් ගෙය ඇතුළට ඇද, දොර වසාදැමූ හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version10 එහෙත් ඒ මනුෂ්‍යයෝ තමන්ගේ අත් දිගුකොට ලොත් තමන් වෙතට ගේ ඇතුළට ඇදගෙන දොර වැසුවෝය. පරිච්ඡේදය බලන්න |