පෙලෙග් ඉපදෙවූ පසු ඒබෙර් හාරසිය තිස් අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.
ඉන්පසු ඔහු තව අවුරුදු හාරසිය තිහක් ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්නෝ ය.
ඒබෙර් තිස්හතර අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව පෙලෙග් උපන්නේය.
පෙලෙග් තිස් අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව රෙයු උපන්නේය.