Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




උත්පත්ති 11:18 - Sinhala Revised Old Version

18 පෙලෙග් තිස් අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව රෙයු උපන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 පෙලෙග්ට අවුරුදු තිහක් වයස් වූ කල ඔහුට රෙයු උපන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 පෙලෙග්ට අවුරුදු තිහක් වයස් වූ කල ඔහුට රෙයු උපන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 11:18
3 හුවමාරු යොමු  

පෙලෙග් ඉපදෙවූ පසු ඒබෙර් හාරසිය තිස් අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.


රෙයු ඉපදෙවූ පසු පෙලෙග් දෙසිය නව අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.


ඔහු සෙරූග්ගේ පුත්‍රයාය, ඔහු රෙව්ගේ පුත්‍රයාය, ඔහු පෙලෙග්ගේ පුත්‍රයාය, ඔහු ඒබෙර්ගේ පුත්‍රයාය, ඔහු ෂෙලාගේ පුත්‍රයාය,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්