ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 11:12 - Sinhala Revised Old Version

අර්පක්ෂද් තිස්පස් අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව ෂේලා උපන්නේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

අර්පක්ෂද්ට අවුරුදු තිස්පහක් වයස් වූ කල ඔහුට ෂේලා උපන්නේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

අර්පක්ෂද්ට අවුරුදු තිස්පහක් වයස් වූ කල ඔහුට ෂේලා උපන්නේ ය.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 11:12
5 හුවමාරු යොමු  

අර්පක්ෂද්ට දාව ෂෙලා උපන්නේය. ෂෙලාට දාව ඒබෙර් උපන්නේය.


අර්පක්ෂද් ඉපදෙවූ පසු ෂෙම් පන්සිය අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.


ෂේලා ඉපදෙවූ පසු අර්පක්ෂද් හාරසිය තුන් අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.


අර්පක්ෂද්ට දාව ෂෙලා උපන්නේය, ෂෙලාට දාව ඒබෙර් උපන්නේය.


ඔහු කායිනන්ගේ පුත්‍රයාය, ඔහු ආර්පක්සද්ගේ පුත්‍රයාය, ඔහු ෂෙම්ගේ පුත්‍රයාය, ඔහු නෝවාගේ පුත්‍රයාය, ඔහු ලාමෙක්ගේ පුත්‍රයාය,