උත්පත්ති 11:13 - Sinhala Revised Old Version13 ෂේලා ඉපදෙවූ පසු අර්පක්ෂද් හාරසිය තුන් අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version13 ඉන්පසු ඔහු තව අවුරුදු හාරසිය තුනක් ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්නෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201813 ඉන්පසු ඔහු තව අවුරුදු හාරසිය තුනක් ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්නෝ ය. පරිච්ඡේදය බලන්න |