හූෂයිද: එසේ නොවෙයි; ස්වාමීන්වහන්සේද මේ සෙනඟද සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ද විසින් තෝරාගත් තැනැත්තාට මම එකතුව ඔහු සමඟ සිටින්නෙමි.
2 සාමුවෙල් 16:17 - Sinhala Revised Old Version අබ්සලොම්ද: නුඹේ මිත්‍රයා කෙරෙහි ඇති නුඹේ කරුණාව මේකද? නුඹේ මිත්‍රයා සමඟ නොගියේ මක්නිසාදැයි හූෂයිට කීවේය. Sinhala New Revised Version අබ්සලොම් ද, “ඔබේ මිතුරා කෙරෙහි ඇති ඔබේ කරුණාව කුමක් ද? ඔබේ මිතුරා සමඟ නොගියේ මන්දැ”යි හූෂයිගෙන් ඇසී ය. Sinhala New Revised Version 2018 අබ්සලොම් ද, “ඔබේ මිතුරා කෙරෙහි ඇති ඔබේ කරුණාව කුමක් ද? ඔබේ මිතුරා සමඟ නොගියේ මන්දැ”යි හූෂයිගෙන් ඇසී ය. |
හූෂයිද: එසේ නොවෙයි; ස්වාමීන්වහන්සේද මේ සෙනඟද සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ද විසින් තෝරාගත් තැනැත්තාට මම එකතුව ඔහු සමඟ සිටින්නෙමි.
තවද ඔහු රජු සම්මුඛවෙන්ට යෙරුසලමට ආ කල රජ කථාකොට: මෙපිබොෂෙත්, නුඹ මා සමඟ නොගියේ මක්නිසාදැයි ඔහුගෙන් ඇසුවේය.
බොහෝ මිත්‍රයන් ඇතිකරගන්නා නාස්තියට පැමිණේ; එහෙත් සහෝදරයෙකුට වඩා ඇලුම්වෙන මිත්‍රයෙක් ඇත්තේය.
අහෝ මෝඩවූ නුවණ නැති ජනයෙනි, නුඹලා ස්වාමීන්වහන්සේට මෙසේ ප්‍රතිඵල දෙන්නහුද? නුඹ මිදූ තැනැන්වහන්සේම නුඹේ පියාණෝ නොවනසේක්ද? උන්වහන්සේම නුඹ සාදා නුඹ පිහිටෙවුසේක.