එවිට දාවිත්: හිත්තීය උරියා මා වෙතට එවන්නැයි යෝවාබ්ට කියා යැවීය. යෝවාබ් දාවිත් ළඟට උරියා හැරියේය.
2 සාමුවෙල් 11:5 - Sinhala Revised Old Version ඒ ස්ත්‍රි ගැබ්ගෙන: මම භාර්භිණීව සිටිමියි දාවිත්ට දන්වා යැවුවාය. Sinhala New Revised Version ඈ ගැබ්ගෙන, “මම ගැබ්ගෙන සිටිමි”යි දාවිත්ට දන්වා යැවුවා ය. Sinhala New Revised Version 2018 ඈ ගැබ්ගෙන, “මම ගැබ්ගෙන සිටිමි”යි දාවිත්ට දන්වා යැවුවා ය. |
එවිට දාවිත්: හිත්තීය උරියා මා වෙතට එවන්නැයි යෝවාබ්ට කියා යැවීය. යෝවාබ් දාවිත් ළඟට උරියා හැරියේය.
අන් මනුෂ්‍යයෙකුගේ භාර්යාව සමඟ කාමමිථ්‍යාචාරය කරන්නෙක් එනම් තමාගේ අසල්වාසියාගේ භාර්යාව සමඟ කාමමිථ්‍යාචාරය කරන්නෙක් ඇද්ද එසේ කරන්නාද කරන්නීද සැබවින් මරනු ලැබිය යුතුය.
පුරුෂයෙකුට සරණපාවාදී සිටින ස්ත්‍රියෙක් සමඟ මනුෂ්‍යයෙක් සයනය කරනවා සම්බවුණොත් ස්ත්‍රිය සමඟ සයනයකළ මනුෂ්‍යයාත් ස්ත්‍රීන් දෙදෙනාම මරනු ලබන්නෝය. මෙසේ නුඹ ඉශ්‍රායෙල් කෙරෙන් දුෂ්ටකම පහකරන්න.