යෙවුශ්ද ෂාඛියාද මිර්මාද ඔහු නිසා උපන්නෝය. මොව්හු ඔහුගේ පුත්‍රයෝව පිය වංශවල ප්‍රධානියෝව සිටියෝය.
1 ලේකම් 8:9 - Sinhala Revised Old Version ඔහුගේ භාර්යාවවූ හොඩෙෂ්ගෙන් යෝබාබ්ද ශීබියාද මේෂාද මල්කාම්ද; Sinhala New Revised Version ඉන්පසු ඔහුට මෝවබ් රටේ දී ඔහුගේ භාර්යාව වූ හෝඩෙෂ්ගෙන් පුත්‍රයන් ලැබිණි. ඔව්හු නම්, ජෝබාබ්, ශීබියා, මේෂා, මල්කාම්, Sinhala New Revised Version 2018 ඉන්පසු ඔහුට මෝවබ් රටේ දී ඔහුගේ භාර්යාව වූ හෝඩෙෂ්ගෙන් පුත්‍රයන් ලැබිණි. ඔව්හු නම්, ජෝබාබ්, ශීබියා, මේෂා, මල්කාම්, |
යෙවුශ්ද ෂාඛියාද මිර්මාද ඔහු නිසා උපන්නෝය. මොව්හු ඔහුගේ පුත්‍රයෝව පිය වංශවල ප්‍රධානියෝව සිටියෝය.
ෂහරයිම් ඔවුන් හැරිය පසු මෝවබ් දේශයේදී ඔහුට දාව ඔහුගේ භාර්යාවන්වූ හුෂීම්ගෙන්ද බයරාගෙන්ද දරුවෝ උපන්නෝය.