1 ලේකම් 8:10 - Sinhala Revised Old Version10 යෙවුශ්ද ෂාඛියාද මිර්මාද ඔහු නිසා උපන්නෝය. මොව්හු ඔහුගේ පුත්‍රයෝව පිය වංශවල ප්‍රධානියෝව සිටියෝය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version10 ජෙවුශ්, ෂාකියා හා මිර්මා ය. මොවුහු ඔහුගේ පිය වංශවල ප්‍රධානියන් ව සිටියෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201810 ජෙවුශ්, ෂාකියා හා මිර්මා ය. මොවුහු ඔහුගේ පිය වංශවල ප්‍රධානියන් ව සිටියෝ ය. පරිච්ඡේදය බලන්න |