එවිට යෝධයාගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ ඉෂ්බි-බෙනොබ් දාවිත් මරන්ට සිතීය. ඔහුගේ හෙල්ලයේ බර පිත්තල ෂෙකෙල් තුන්සියයක්ය, ඔහු අලුත් කඩුවක්ද ඉණේ බැඳගන උන්නේය.
1 ලේකම් 8:37 - Sinhala Revised Old Version මෝශාට දාව බිනෙයාද උපන්නෝය; ඔහුගේ පුත්‍රයා රාපාය, ඔහුගේ පුත්‍රයා එලෙයාසාය, ඔහුගේ පුත්‍රයා ආශෙල්ය. Sinhala New Revised Version මෝශාට දාව බීනෙයා ද උපන්නෝ ය. ඔහුගේ පුත්‍රයා රාපා ය. ඔහුගේ පුත්‍රයා එලෙයාසා ය. ඔහුගේ පුත්‍රයා ආශෙල් ය. Sinhala New Revised Version 2018 මෝශාට දාව බීනෙයා ද උපන්නෝ ය. ඔහුගේ පුත්‍රයා රාපා ය. ඔහුගේ පුත්‍රයා එලෙයාසා ය. ඔහුගේ පුත්‍රයා ආශෙල් ය. |
එවිට යෝධයාගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ ඉෂ්බි-බෙනොබ් දාවිත් මරන්ට සිතීය. ඔහුගේ හෙල්ලයේ බර පිත්තල ෂෙකෙල් තුන්සියයක්ය, ඔහු අලුත් කඩුවක්ද ඉණේ බැඳගන උන්නේය.
ආහාස්ට දාව යෙහෝවද්දාද යෙහෝවද්දාට දාව ආලෙමෙත්ද අස්මාවෙත්ද සිම්රීද උපන්නෝය; සිම්රීට දාව මෝශාද;
ආශෙල්ට පුත්‍රයන් හදෙනෙක් සිටියෝය, ඔවුන්ගේ නාම මේවාය: අස්රීකාම්, බොකෙරු, ඉෂ්මායෙල්, ෂෙයරියා, ඔබදියා සහ හානාන්ය. මේ සියල්ලෝ ආශෙල්ගේ පුත්‍රයෝය.
මෝශාට දාව බිනෙයාද උපන්නෝය; ඔහුගේ පුත්‍රයා රෙපායාය, ඔහුගේ පුත්‍රයා එලියාසාය, ඔහුගේ පුත්‍රයා ආශෙල්ය.