Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 9:43 - Sinhala Revised Old Version

43 මෝශාට දාව බිනෙයාද උපන්නෝය; ඔහුගේ පුත්‍රයා රෙපායාය, ඔහුගේ පුත්‍රයා එලියාසාය, ඔහුගේ පුත්‍රයා ආශෙල්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

43 මෝශාට දාව බිනෙයා ද උපන්නෝ ය. ඔහුගේ පුත්‍රයා රෙපායා ය; ඔහුගේ පුත්‍රයා එලියාසා ය; ඔහුගේ පුත්‍රයා ආශෙල් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

43 මෝශාට දාව බිනෙයා ද උපන්නෝ ය. ඔහුගේ පුත්‍රයා රෙපායා ය; ඔහුගේ පුත්‍රයා එලියාසා ය; ඔහුගේ පුත්‍රයා ආශෙල් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 9:43
3 හුවමාරු යොමු  

මෝශාට දාව බිනෙයාද උපන්නෝය; ඔහුගේ පුත්‍රයා රාපාය, ඔහුගේ පුත්‍රයා එලෙයාසාය, ඔහුගේ පුත්‍රයා ආශෙල්ය.


ආහාස්ට දාව යයිරා උපන්නේය. යයිරාට දාව අලෙමෙත්ද අස්මාවෙත්ද සිම්රිද උපන්නෝය; සිම්රිට දාව මෝශාද;


ආශෙල්ට පුත්‍රයන් හදෙනෙක් සිටියෝය. ඔවුන්ගේ නාම නම්: අස්රිකාම්, බොකෙරු, ඉෂ්මායෙල්, ෂෙයරියා, ඔබදියා සහ හානාන්ය. ආශෙල්ගේ පුත්‍රයෝ මොව්හුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්