යප්ලෙත්ගේ පුත්‍රයෝ නම්: පාසක්, බිම්හාල් සහ අෂ්වාත්ය. මොව්හු යප්ලෙත්ගේ පුත්‍රයෝය.
ජප්ලෙත්ගේ පුත්‍රයෝ නම්: පාසක්, බිම්හාල් සහ අෂ්වාත් ය. මොවුහු ජප්ලෙත්ගේ පුත්‍රයෝ ය.
හෙබෙර්ට දාව යප්ලෙත්ද ෂෝමෙර්ද හෝතාම්ද ඔවුන්ගේ සහෝදරීවූ ෂූවාද උපන්නෝය.
ෂෙමෙර්ගේ පුත්‍රයෝ නම්: අහි, රොඃගා, යෙහුබ්බා සහ අරාම්ය.