Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 7:32 - Sinhala Revised Old Version

32 හෙබෙර්ට දාව යප්ලෙත්ද ෂෝමෙර්ද හෝතාම්ද ඔවුන්ගේ සහෝදරීවූ ෂූවාද උපන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

32 හෙබෙර්ට දාව ජප්ලෙත් ද ෂෝමෙර් ද හෝතාම් ද ඔවුන්ගේ සහෝදරී වූ ෂුවා ද උපන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

32 හෙබෙර්ට දාව ජප්ලෙත් ද ෂෝමෙර් ද හෝතාම් ද ඔවුන්ගේ සහෝදරී වූ ෂුවා ද උපන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 7:32
2 හුවමාරු යොමු  

බෙරියාගේ පුත්‍රයෝ නම්: හෙබෙර් සහ මල්කියෙල්ය, ඔහු බිර්සායිත්ගේ පියාය.


යප්ලෙත්ගේ පුත්‍රයෝ නම්: පාසක්, බිම්හාල් සහ අෂ්වාත්ය. මොව්හු යප්ලෙත්ගේ පුත්‍රයෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්