ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 7:31 - Sinhala Revised Old Version

බෙරියාගේ පුත්‍රයෝ නම්: හෙබෙර් සහ මල්කියෙල්ය, ඔහු බිර්සායිත්ගේ පියාය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

බෙරියාගේ පුත්‍රයෝ නම්: හෙබෙර් සහ මල්කියෙල් ය. ඔහු බිර්ශායිත්ගේ පියා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

බෙරියාගේ පුත්‍රයෝ නම්: හෙබෙර් සහ මල්කියෙල් ය. ඔහු බිර්ශායිත්ගේ පියා ය.

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 7:31
3 හුවමාරු යොමු  

ආෂෙර්ගේ පුත්‍රයෝ, ඉම්නා, ඉෂ්වා, ඉෂ්වී, බෙරියා සහ ඔවුන්ගේ සහෝදරීවූ සෙරාය. බෙරියාගේ පුත්‍රයෝ, හෙබෙර් සහ මල්ඛීයෙල්ය.


ආෂෙර්ගේ පුත්‍රයෝ නම්: ඉම්නා, ඉෂ්වා, ඉෂ්වී, බෙරියා සහ ඔවුන්ගේ සහෝදරීවූ සෙරාය.


හෙබෙර්ට දාව යප්ලෙත්ද ෂෝමෙර්ද හෝතාම්ද ඔවුන්ගේ සහෝදරීවූ ෂූවාද උපන්නෝය.