යෝවෙල්ගේ පුත්රයෝනම්: ඔහුගේ පුත්රයා ෂෙමායාය, ඔහුගේ පුත්රයා ගොග්ය, ඔහුගේ පුත්රයා ෂිමෙයිය;
1 ලේකම් 5:5 - Sinhala Revised Old Version ඔහුගේ පුත්රයා මීකාය, ඔහුගේ පුත්රයා රෙයායාය, ඔහුගේ පුත්රයා බාල්ය; Sinhala New Revised Version ඔහුගේ පුත්රයා මීකා ය; ඔහුගේ පුත්රයා රෙයායා ය; ඔහුගේ පුත්රයා බාල් ය; Sinhala New Revised Version 2018 ඔහුගේ පුත්රයා මීකා ය; ඔහුගේ පුත්රයා රෙයායා ය; ඔහුගේ පුත්රයා බාල් ය; |
යෝවෙල්ගේ පුත්රයෝනම්: ඔහුගේ පුත්රයා ෂෙමායාය, ඔහුගේ පුත්රයා ගොග්ය, ඔහුගේ පුත්රයා ෂිමෙයිය;
ඔහුගේ පුත්රයා බෙයේරාය, ඔහු අෂූර්හි රජවූ තිල්ගත්-පිල්නෙසෙර් විසින් වාලට ගෙනයනු ලැබුවේය. ඔහු රූබෙන්වරුන්ගේ අධිපතියාය.