ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 27:6 - Sinhala Revised Old Version

බෙනායා වනාහි ඒ තිස්දෙනාගෙන් බලවන්තයාව තිස්දෙනා කෙරෙහි අධිපතියාව සිටියේය. ඔහුගේ පුත්‍රවූ අම්මිසාබාද් ඔහුගේ පංක්තියේ සිටියේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

බෙනායා වනාහි ඒ තිස්දෙනාගෙන් බලවන්තයා ව, තිස්දෙනා කෙරෙහි අධිපතියා ව සිටියේ ය. ඔහුගේ පුත් අම්මිසාබාද් ඔහුගේ පංතියේ සිටියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

බෙනායා වනාහි ඒ තිස්දෙනාගෙන් බලවන්තයා ව, තිස්දෙනා කෙරෙහි අධිපතියා ව සිටියේ ය. ඔහුගේ පුත් අම්මිසාබාද් ඔහුගේ කාණ්ඩයේ සිටියේ ය.

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 27:6
5 හුවමාරු යොමු  

තුන්වෙනි මාසයට තුන්වෙනි සේනාවේ අධිපතියා නම් පූජකවූ යෙහෝයාදාගේ පුත්‍රයාවන ප්‍රධානියාවූ බෙනායාය. ඔහුගේ පංක්තියෙහි විසිහතර දහසක් සිටියෝය.


හතරවෙනි මාසයට හතරවෙනි අධිපතියා නම් යෝවාබ්ගේ සහෝදරවූ අසාහෙල්ය, ඔහුට පසුව ඔහුගේ පුත්‍රවූ සෙබදියාය. ඔහුගේ පංක්තියෙහි විසිහතර දහසක් සිටියෝය.