1 ලේකම් 26:23 - Sinhala Revised Old Version අම්රාම්වරුත් ඉෂ්හාර්වරුත් හෙබ්‍රොන්වරුත් උස්සීයෙල්වරුත් වූවෝය. Sinhala New Revised Version අම්රාම්වරුත්, ඉෂ්හාර්වරුත්, හෙබ්‍රොන්වරුත්, උශ්ශියෙල්වරුත් වූවෝ ය. Sinhala New Revised Version 2018 අම්රාම්වරුත්, ඉෂ්හාර්වරුත්, හෙබ්‍රොන්වරුත්, උශ්ශියෙල්වරුත් වූවෝ ය. |
යෙහියෙලී සහ යෙහියෙලීගේ පුත්‍රයෝවූ සේතාම් සහ ඔහුගේ සහෝදරවූ යෝවෙල්ය. ඔව්හු ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ගබඩා කෙරෙහි පත්ව සිටියෝය.
අම්රාම් පවුලද ඉශ්හාර් පවුලද හෙබ්‍රොන් පවුලද උස්සීයෙල් පවුලද කොහාත්ගෙන් වූවෝය. කොහාත්වරුන්ගේ පවුල් මේවාය.