ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 24:22 - Sinhala Revised Old Version

ඉශ්හාරිවරුන්ගෙන් ෂෙලොමොත්ය; ෂෙලොමොත්ගේ පුත්‍රයන්ගෙන් යාහත්ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඉශ්හාරිවරුන්ගෙන් ෂෙලොමොත් ය. ෂෙලොමොත්ගේ පුත්‍රයන්ගෙන් ජහත් ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඉශ්හාරිවරුන්ගෙන් ෂෙලොමොත් ය. ෂෙලොමොත්ගේ පුත්‍රයන්ගෙන් ජහත් ය.

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 24:22
8 හුවමාරු යොමු  

ඉශ්හාර්ගේ පුත්‍රයෝ: ප්‍රධානියාවූ ෂෙලොමිත්ය.


රෙහබියාගෙන් එනම් රෙහබියාගේ පුත්‍රයන්ගෙන් ප්‍රධානියාවූ ඉෂ්ෂියාය.


හෙබ්‍රොන්ගේ පුත්‍රයෝ: ප්‍රධානියාවූ යෙරියාය, දෙවෙනියාවූ අමරියාය, තුන්වෙනියාවූ යහසීයෙල්ය, සතරවෙනියාවූ යෙකමෙයාම්ය.


මෙම ෂෙලොමොත් සහ ඔහුගේ සහෝදරයෝ දාවිත් රජු විසින්ද සහස්‍රාධිපතීන්ව ශතාධිපතීන්ව සිටි පිය වංශවල ප්‍රධානීන් විසින්ද සේනාවේ අධිපතීන් විසින්ද කැපකරනලද්දාවූ ශුද්ධ දේවල සියලු ගබඩා කෙරෙහි පත්ව සිටියෝය.


අම්රාම්ගේ දරුවෝ නම්: ආරොන්, මෝසෙස් සහ මිරියාම්ය. ආරොන්ගේ පුත්‍රයෝ නම්: නාදාබ්, අබිහු, එලෙයාසාර් සහ ඊතාමාර්ය.


ඉශ්හාර්ගේ පුත්‍රයෝ: කොරා, නෙඵෙග් සහ ශික්රීය.


පවුල් වශයෙන් කොහාත්ගේ පුත්‍රයෝනම් අම්රාම්, ඉශ්හාර්, හෙබ්‍රොන් සහ උස්සීයෙල්ය.


අම්රාම් පවුලද ඉශ්හාර් පවුලද හෙබ්‍රොන් පවුලද උස්සීයෙල් පවුලද කොහාත්ගෙන් වූවෝය. කොහාත්වරුන්ගේ පවුල් මේවාය.