නාදාබ්ගේ පුත්‍රයෝ නම්: සෙලෙද් සහ අප්පයිම්ය. සෙලෙද් දරුවන් නොලැබ මළේය.
නාදාබ්ගේ පුත්‍රයෝ නම්: සෙලෙද් සහ අප්පයිම් ය. සෙලෙද් දරුවන් නොලැබ මියගියේ ය.
අබිෂූර්ගේ භාර්යාවගේ නම අබිහයිල්ය; ඈ ආබාන් සහ මෝලීද් ඔහු නිසා බිහිකළාය.
අප්පයිම්ගේ පුත්‍රයෝ: ඉෂීය. ඉෂීගේ පුත්‍රයෝ: ෂේෂාන්ය. ෂේෂාන්ගේ පුත්‍රයෝ: ආලයිය.