හෙශ්රොන්ගේ කුලුඳුලාවූ යෙරාමෙයෙල්ගේ පුත්‍රයෝ නම්: කුලුඳුලාවූ රාම්, බූනා, ඔරෙන්, ඔශෙම් සහ අහියාය.
1 ලේකම් 2:26 - Sinhala Revised Old Version යෙරාමෙයෙල්ට අටාරානම් වෙන භාර්යාවක් වූවාය; ඈ ඕනාම්ගේ මවුය. Sinhala New Revised Version ජෙරාමෙයෙල්ට අටාරා නම් වෙන භාර්යාවක් වූවා ය. ඈ ඕනාම්ගේ මව ය. Sinhala New Revised Version 2018 ජෙරාමෙයෙල්ට අටාරා නම් වෙන භාර්යාවක් වූවා ය. ඈ ඕනාම්ගේ මව ය. |
හෙශ්රොන්ගේ කුලුඳුලාවූ යෙරාමෙයෙල්ගේ පුත්‍රයෝ නම්: කුලුඳුලාවූ රාම්, බූනා, ඔරෙන්, ඔශෙම් සහ අහියාය.