Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 2:25 - Sinhala Revised Old Version

25 හෙශ්රොන්ගේ කුලුඳුලාවූ යෙරාමෙයෙල්ගේ පුත්‍රයෝ නම්: කුලුඳුලාවූ රාම්, බූනා, ඔරෙන්, ඔශෙම් සහ අහියාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 හෙශ්රොන්ගේ කුලුඳුලා වූ ජෙරාමෙයෙල්ගේ පුත්‍රයෝ නම්: කුලුඳුලා වූ රාම්, බූනා, ඔරෙන්, ඔශෙම් සහ අහියා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 හෙශ්රොන්ගේ කුලුඳුලා වූ ජෙරාමෙයෙල්ගේ පුත්‍රයෝ නම්: කුලුඳුලා වූ රාම්, බූනා, ඔරෙන්, ඔශෙම් සහ අහියා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 2:25
5 හුවමාරු යොමු  

හෙශ්රොන් කාලෙබ්-එප්‍රාතාහිදී මැරුණු පසු හෙශ්රොන්ගේ භාර්යාවවූ අබියා තෙකෝවාගේ පියවූ අෂ්හූර් ඔහු නිසා බිහිකළාය.


යෙරාමෙයෙල්ට අටාරානම් වෙන භාර්යාවක් වූවාය; ඈ ඕනාම්ගේ මවුය.


හෙශ්රොන්ට උපන් ඔහුගේ පුත්‍රයෝ නම්: යෙරාමෙයෙල්, රාම් සහ කෙලුබයිය.


ඒහුද්ගේ පුත්‍රයෝ මොව්හුය. මොව්හු ගෙබාහි වැසියන්ගේ පිය වංශවල ප්‍රධානියෝය, මොව්හු ඔවුන් මානහත්ට ගෙන ගියෝය.


අද නුඹලා කොයි පළාතට විරුද්ධව ගියහුදැයි ආකීෂ් ඇසුවේය. දාවිත්ද: යූදාහි දකුණු දිශාවටද යෙරාමෙයෙල්වරුන්ගේ දකුණු දිශාවටද කේනිවරුන්ගේ දකුණු දිශාවටද විරුද්ධව ගියෙමුයයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්