පේකඩය ඇතුළෙත් ඉහලත් ඒකේ කට හරහා රියනක් විය. කුළුනු අඩියක වැඩ ඇතුව ඒකේ කට වටකුරුව රියන් එකහමාරක් උසව තිබුණේය. ඒකේ කට පිට කැටයම් වැඩ තිබුණේය, නුමුත් ඒවායේ පනේල වටකුරුව නොව සතරැස්ව තිබුණේය.
1 රාජාවලිය 7:32 - Sinhala Revised Old Version රෝද සතර පනේලවලට යටින් තිබුණේය; රෝදවල අලවංගු අඩිවලට අල්ලා තිබුණේය. එක එක රෝදයේ උස රියන් එකහමාරක්ය. Sinhala New Revised Version රෝද සතර පනේලවලට යටින් තිබිණි. රෝදවල අලවංගු රථවලට යා කර තිබිණි. එක එක රෝදයේ උස සෙන්ටිමීටර් හැටහයක් ය. Sinhala New Revised Version 2018 රෝද සතර පනේලවලට යටින් තිබිණි. රෝදවල අලවංගු රථවලට යා කර තිබිණි. එක එක රෝදයේ උස සෙන්ටිමීටර් හැටහයක් ය. |
පේකඩය ඇතුළෙත් ඉහලත් ඒකේ කට හරහා රියනක් විය. කුළුනු අඩියක වැඩ ඇතුව ඒකේ කට වටකුරුව රියන් එකහමාරක් උසව තිබුණේය. ඒකේ කට පිට කැටයම් වැඩ තිබුණේය, නුමුත් ඒවායේ පනේල වටකුරුව නොව සතරැස්ව තිබුණේය.
රෝදවල වැඩ රථ රෝදයක වැඩයට සමානය. ඒවායේ අලවංගුද වක්අතුද දත්ද බොස්ගෙඩිද සියල්ලම වාත්තුකරන ලද්දේය.