Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 රාජාවලිය 7:31 - Sinhala Revised Old Version

31 පේකඩය ඇතුළෙත් ඉහලත් ඒකේ කට හරහා රියනක් විය. කුළුනු අඩියක වැඩ ඇතුව ඒකේ කට වටකුරුව රියන් එකහමාරක් උසව තිබුණේය. ඒකේ කට පිට කැටයම් වැඩ තිබුණේය, නුමුත් ඒවායේ පනේල වටකුරුව නොව සතරැස්ව තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 පේකඩය ඇතුළෙත්, ඉහළත් සෝදන භාජනයේ කට හරහා සෙන්ටිමීටර් හතළිස්පහක් විය. රථයක මෙන් වැඩ ඇති ව එහි කට වටකුරු ව සෙන්ටිමීටර් හැටහයක් උස ව තිබිණි. එහි කට පිට කැටයම් වැඩ තිබිණි. එහෙත්, ඒවායේ පනේල වටකුරු ව නොව සතරැස් ව තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 පේකඩය ඇතුළෙත්, ඉහළත් සෝදන භාජනයේ කට හරහා සෙන්ටිමීටර් හතළිස්පහක් විය. රථයක මෙන් වැඩ ඇති ව එහි කට වටකුරු ව සෙන්ටිමීටර් හැටහයක් උස ව තිබිණි. එහි කට පිට කැටයම් වැඩ තිබිණි. එහෙත්, ඒවායේ පනේල වටකුරු ව නොව සතරැස් ව තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 7:31
2 හුවමාරු යොමු  

එක එක අඩියට පිත්තල රෝද සතරක්ද පිත්තල අලවංගුද තිබුණේය. ඒකේ අඩි සතරට ආධාරවල් තිබුණේය. සෝදන භාජනය යට එක එක පැත්තේ මාලා ඇත්තාවූ වාත්තු කළ ආධාරවල්ද විය.


රෝද සතර පනේලවලට යටින් තිබුණේය; රෝදවල අලවංගු අඩිවලට අල්ලා තිබුණේය. එක එක රෝදයේ උස රියන් එකහමාරක්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්