ඔහු මාලිගාවත් දිව්‍ය-වාක්‍යස්ථානයත් වටකරින් ගෘහයේ භිත්ති වටේට ගෘහයේ භිත්තියට යාකර මහල් ගොඩනගා වටේට කාමර සෑදුවේය.
1 රාජාවලිය 7:3 - Sinhala Revised Old Version කණු පිට පේළියට පසළොසක් බැගින් පිහිටුවා තිබුණ කාමර සතළිස් පහ කිහිරි ලීවලින් උඩින් වසා තිබුණේය, Sinhala New Revised Version පේළියට පහළොව බැගින් කණු සතළිස්පහක් වූ ශාලාවේ සීලිම කිහිරි ලීවලින් වසා තිබුණේ ය. Sinhala New Revised Version 2018 පේළියට පහළොව බැගින් කණු සතළිස්පහක් වූ ශාලාවේ සීලිම කිහිරි ලීවලින් වසා තිබුණේ ය. |
ඔහු මාලිගාවත් දිව්‍ය-වාක්‍යස්ථානයත් වටකරින් ගෘහයේ භිත්ති වටේට ගෘහයේ භිත්තියට යාකර මහල් ගොඩනගා වටේට කාමර සෑදුවේය.
ඔහු ලෙබනොන් වනය නම් ගෘහය ගොඩනැගීය; කිහිරි කණු පේළි සතරක්ද ඒ කණු පිට කිහිරි දැවද ඇතුව එය සාදන ලද්දේය. එහි දිග රියන් සියයක්ය, පළල රියන් පනහක්ය, උස රියන් තිහක්ය.