එවිට රජ කථාකොට: එක් තැනැත්තියක්–මේ ජීවත්ව ඉන්න පුත්‍රයා මාගේය, මළ පුත්‍රයා නුඹේය කියාත්, අනික් තැනැත්තී–නැත, මළ දරුවා නුඹේය, ජීවත්ව ඉන්න පුත්‍රයා මාගේය කියාත් කියනවාය.
1 රාජාවලිය 3:24 - Sinhala Revised Old Version මට කඩුවක් ගෙනෙන්නැයි කීවේය. රජු ඉදිරියට කඩුවක් ගෙනෙනලද්දේය. Sinhala New Revised Version කඩුවක් මෙහි ගෙනෙන්නැ”යි කීවේ ය. රජු ඉදිරියට කඩුවක් ගෙනෙන ලදී. Sinhala New Revised Version 2018 කඩුවක් මෙහි ගෙනෙන්නැ”යි කීවේ ය. රජු ඉදිරියට කඩුවක් ගෙනෙන ලදී. |
එවිට රජ කථාකොට: එක් තැනැත්තියක්–මේ ජීවත්ව ඉන්න පුත්‍රයා මාගේය, මළ පුත්‍රයා නුඹේය කියාත්, අනික් තැනැත්තී–නැත, මළ දරුවා නුඹේය, ජීවත්ව ඉන්න පුත්‍රයා මාගේය කියාත් කියනවාය.
එවිට රජ කථාකොට–ජීවත්ව ඉන්න දරුවා දෙකට කපා භාගයක් එක් තැනැත්තියකටත් භාගයක් අනික් තැනැත්තියටත් දෙවව්යයි කීවේය.