1 රාජාවලිය 3:23 - Sinhala Revised Old Version23 එවිට රජ කථාකොට: එක් තැනැත්තියක්–මේ ජීවත්ව ඉන්න පුත්‍රයා මාගේය, මළ පුත්‍රයා නුඹේය කියාත්, අනික් තැනැත්තී–නැත, මළ දරුවා නුඹේය, ජීවත්ව ඉන්න පුත්‍රයා මාගේය කියාත් කියනවාය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version23 එවිට රජ කතා කොට, “එක් තැනැත්තියක්, ‘මේ ජීවත් ව සිටින පුත්‍රයා මාගේ ය; මළ පුත්‍රයා ඔබේ ය’ කියාත්, අනික් තැනැත්තිය, ‘නැත, මළ පුත්‍රයා ඔබේ ය, ජීවත් ව සිටින පුත්‍රයා මාගේ ය’ කියාත් කියති. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201823 එවිට රජ කතා කොට, “එක් තැනැත්තියක්, ‘මේ ජීවත් ව සිටින පුත්‍රයා මාගේ ය; මළ පුත්‍රයා ඔබේ ය’ කියාත්, අනික් තැනැත්තිය, ‘නැත, මළ පුත්‍රයා ඔබේ ය, ජීවත් ව සිටින පුත්‍රයා මාගේ ය’ කියාත් කියති. පරිච්ඡේදය බලන්න |