අනික් ස්ත්‍රීද: නැත; ජීවමාන පුත්‍රයා මාගේය, මළ පුත්‍රයා නුඹේයයි කීවාය. මෑද: නැත; මළ පුත්‍රයා නුඹේය, ජීවත්ව ඉන්න පුත්‍රයා මාගේයයි කීවාය. මෙසේ ඔව්හු රජු ඉදිරියෙහි විවාදකළෝය.
1 රාජාවලිය 3:23 - Sinhala Revised Old Version එවිට රජ කථාකොට: එක් තැනැත්තියක්–මේ ජීවත්ව ඉන්න පුත්‍රයා මාගේය, මළ පුත්‍රයා නුඹේය කියාත්, අනික් තැනැත්තී–නැත, මළ දරුවා නුඹේය, ජීවත්ව ඉන්න පුත්‍රයා මාගේය කියාත් කියනවාය. Sinhala New Revised Version එවිට රජ කතා කොට, “එක් තැනැත්තියක්, ‘මේ ජීවත් ව සිටින පුත්‍රයා මාගේ ය; මළ පුත්‍රයා ඔබේ ය’ කියාත්, අනික් තැනැත්තිය, ‘නැත, මළ පුත්‍රයා ඔබේ ය, ජීවත් ව සිටින පුත්‍රයා මාගේ ය’ කියාත් කියති. Sinhala New Revised Version 2018 එවිට රජ කතා කොට, “එක් තැනැත්තියක්, ‘මේ ජීවත් ව සිටින පුත්‍රයා මාගේ ය; මළ පුත්‍රයා ඔබේ ය’ කියාත්, අනික් තැනැත්තිය, ‘නැත, මළ පුත්‍රයා ඔබේ ය, ජීවත් ව සිටින පුත්‍රයා මාගේ ය’ කියාත් කියති. |
අනික් ස්ත්‍රීද: නැත; ජීවමාන පුත්‍රයා මාගේය, මළ පුත්‍රයා නුඹේයයි කීවාය. මෑද: නැත; මළ පුත්‍රයා නුඹේය, ජීවත්ව ඉන්න පුත්‍රයා මාගේයයි කීවාය. මෙසේ ඔව්හු රජු ඉදිරියෙහි විවාදකළෝය.