Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 රාජාවලිය 3:23 - Sinhala New Revised Version 2018

23 එවිට රජ කතා කොට, “එක් තැනැත්තියක්, ‘මේ ජීවත් ව සිටින පුත්‍රයා මාගේ ය; මළ පුත්‍රයා ඔබේ ය’ කියාත්, අනික් තැනැත්තිය, ‘නැත, මළ පුත්‍රයා ඔබේ ය, ජීවත් ව සිටින පුත්‍රයා මාගේ ය’ කියාත් කියති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 එවිට රජ කතා කොට, “එක් තැනැත්තියක්, ‘මේ ජීවත් ව සිටින පුත්‍රයා මාගේ ය; මළ පුත්‍රයා ඔබේ ය’ කියාත්, අනික් තැනැත්තිය, ‘නැත, මළ පුත්‍රයා ඔබේ ය, ජීවත් ව සිටින පුත්‍රයා මාගේ ය’ කියාත් කියති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

23 එවිට රජ කථාකොට: එක් තැනැත්තියක්–මේ ජීවත්ව ඉන්න පුත්‍රයා මාගේය, මළ පුත්‍රයා නුඹේය කියාත්, අනික් තැනැත්තී–නැත, මළ දරුවා නුඹේය, ජීවත්ව ඉන්න පුත්‍රයා මාගේය කියාත් කියනවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 3:23
3 හුවමාරු යොමු  

අනික් ස්ත්‍රී ද, “එසේ නොව, ජීවත් ව සිටින පුත්‍රයා මාගේ ය; මළ පුත්‍රයා ඔබේ ය”යි කීවා ය. මැය ද, “නැත, මළ පුත්‍රයා ඔබේ ය; ජීවත් ව සිටින පුත්‍රයා මාගේ ය”යි කීවා ය. මෙසේ ඔව්හු දෙදෙන රජු ඉදිරියෙහි විවාද කළෝ ය.


කඩුවක් මෙහි ගෙනෙන්නැ”යි කීවේ ය. රජු ඉදිරියට කඩුවක් ගෙනෙන ලදී.


දැහැමියා පිළිතුරක් දීමට පෙර සිතා බලයි; නොදැහැමියා වහා පිළිතුරු දෙයි; එයින් කරදර ගොඩක් ඇති වෙයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්