ඔහු: ෂුනම්මිය අබිෂග් මට භාර්යාකොට දෙන ලෙස සාලමොන් රජුට කථාකළ මැනවි, මක්නිසාද ඔහු නුඹේ ඉල්ලීම ඉෂ්ටනොකර නොසිටින්නේයයි කීවේය.
1 රාජාවලිය 2:18 - Sinhala Revised Old Version බැත්-ෂෙබාද: හොඳයි නුඹ උදෙසා රජුට කථාකරන්නෙමියි කීවාය. Sinhala New Revised Version බැත්-ෂෙබා ද, “හොඳයි, ඔබ උදෙසා මම ඔහුට කතා කරන්නෙමි”යි උත්තර දුන්නා ය. Sinhala New Revised Version 2018 බැත්-ෂෙබා ද, “හොඳයි, ඔබ උදෙසා මම ඔහුට කතා කරන්නෙමි”යි උත්තර දුන්නා ය. |
ඔහු: ෂුනම්මිය අබිෂග් මට භාර්යාකොට දෙන ලෙස සාලමොන් රජුට කථාකළ මැනවි, මක්නිසාද ඔහු නුඹේ ඉල්ලීම ඉෂ්ටනොකර නොසිටින්නේයයි කීවේය.
එබැවින් බැත්-ෂෙබා අදොනියා උදෙසා සාලමොන් රජුට කථාකරන්ට ඔහු ළඟට ගියාය. රජ ඈ ඉදිරියෙහි නැගිට, ඈට වැඳ, තමාගේ සිංහාසනය පිට හිඳගත්තේය, රජුගේ මෑණියන්ටත් සිංහාසනයක් තබන්ට යෙදුණේය; ඈ ඔහුගේ දකුණෙන් හිඳගත්තාය.
නුවණ නැත්තා හැම වචනම විශ්වාස කරයි; එහෙත් බුද්ධිමත් මනුෂ්‍යයා තමාගේ පියවර හොඳට බලාගනියි.