තුන්වෙනි දා නැවත මා ළඟට එන්නැයි රජ නියමකළ හැටියට යෙරොබොවම්ද මුළු සෙනඟද තුන්වෙනි දා රෙහොබොවම් ළඟට ආවෝය.
1 රාජාවලිය 12:5 - Sinhala Revised Old Version නුඹලා ගොස් තුන් දවසකින් මා ළඟට නැවත එන්නැයි ඔහු ඔවුන්ට කීවේය. සෙනඟ පිටත්ව ගියෝය. Sinhala New Revised Version “ඔබ ගොස් තුන් දවසකින් මා ළඟට නැවත එන්නැ”යි ඔහු ඔවුන්ට කී විට සෙනඟ පිටත් ව ගියහ. Sinhala New Revised Version 2018 “ඔබ ගොස් තුන් දවසකින් මා ළඟට නැවත එන්නැ”යි ඔහු ඔවුන්ට කී විට සෙනඟ පිටත් ව ගියහ. |
තුන්වෙනි දා නැවත මා ළඟට එන්නැයි රජ නියමකළ හැටියට යෙරොබොවම්ද මුළු සෙනඟද තුන්වෙනි දා රෙහොබොවම් ළඟට ආවෝය.
රෙහොබොවම් රජ තමාගේ පියවූ සාලමොන් ජීවත්ව සිටියදී ඔහු ඉදිරියෙහි සිටි වැඩිමහල්ලන් සමඟ මන්ත්‍රණය කරමින්: මේ සෙනඟට උත්තරදෙන පිණිස නුඹලා මට දෙන දැනමුතුකම කුමක්දැයි ඇසුවේය.