එන්න, උදය වන තුරු පෙම් බඳුනෙන් බොමු; ආදරය බී මත්වෙමු.
එන්න, උදය දක්වා අපි ප්‍රේමය බොමු; ආදරයෙන් ප්රීතිවෙමු.
“කාමමිථ්‍යාචාරය නොකරව.
සුවඳලාටුවලින් ද අගිල්වලින් ද කුරුඳුවලින් ද මාගේ යහනට සුවඳ කැවීමි.
අද මාගේ පුරුෂයා ගෙදර නැත; ඔහු ඈත දුර ගමනක් ගොස් ඇත.
“සොරාගත් වතුර ඉමිහිරි ය, සොරාගත් කෑම වඩා රස ය.”
අන් මිනිසෙකු සමඟ, සැමියා නොදැනුවත්ව ම, රහසින් සයනය කොට, ඈ මෙසේ දූෂණය වූ නමුත් ඈට විරුද්ධ ව සාක්ෂිකරුවෙකු නැතුව ද වරද කරද්දී අසු නොවී ද සිටින්නට පුළුවන.