හිතෝපදේශ 21:23 - Sinhala New Revised Version විපතට නොවැටී සුරැකි ව ඉන්න නම් කට රැකගන්න. Sinhala New Revised Version 2018 විපතට නොවැටී සුරැකි ව ඉන්න නම් කට රැකගන්න. Sinhala Revised Old Version තමාගේ මුඛයත් දිවත් රැකවල්කරගන්නා තමාගේ ප්‍රාණය විපත්තිවලින් රැකගන්නේය. |
නපුරෙන් වැළකීම අවංක අයගේ රාජ මාවත ය; ඔබේ ක්‍රියා මාර්ග ගැන ප්‍රවේසම් වී දිවි රැකගන්න.
යමෙක් තමාගේ දිව දමනය නොකර, තම සිත රවටාගැනීමෙන්, තමා භක්තිවන්තයෙකැ යි සිතන්නේ නම්, ඔහුගේ ආගමෙන් වැඩක් නැත.