ඔහු අර්පක්සද්ගේ පුත්රයා ය, ඔහු ෂෙම්ගේ පුත්රයා ය, ඔහු නෝවාගේ පුත්රයා ය, ඔහු ලාමෙක්ගේ පුත්රයා ය,
ලූක් 3:37 - Sinhala New Revised Version ඔහු මෙතුසෙලාගේ පුත්රයා ය, සිංහල කාලීන පරිවර්තනය ඔහු මෙතුසෙලාගේ පුත්රයා ය, ඔහු ඒනොක්ගේ පුත්රයා ය, ඔහු යාරෙද්ගේ පුත්රයා ය, ඔහු මහලලෙල්ගේ පුත්රයා ය, ඔහු කේනාන්ගේ පුත්රයා ය, Sinhala New Revised Version 2018 ඔහු මෙතුසෙලාගේ පුත්රයා ය, Sinhala Revised Old Version ඔහු මෙතුසෙලාගේ පුත්රයාය, ඔහු ඒනොක්ගේ පුත්රයාය, ඔහු යාරෙද්ගේ පුත්රයාය, ඔහු මහලලේල්ගේ පුත්රයාය, ඔහු කායිනන්ගේ පුත්රයාය, |
ඔහු අර්පක්සද්ගේ පුත්රයා ය, ඔහු ෂෙම්ගේ පුත්රයා ය, ඔහු නෝවාගේ පුත්රයා ය, ඔහු ලාමෙක්ගේ පුත්රයා ය,
ඔහු ඒනොක්ගේ පුත්රයා ය, ඔහු ජාරෙද්ගේ පුත්රයා ය, ඔහු මාලෙලෙයීල්ගේ පුත්රයා ය, ඔහු කේනාන්ගේ පුත්රයා ය, ඔහු ඒනොෂ්ගේ පුත්රයා ය, ඔහු සෙත්ගේ පුත්රයා ය, ඔහු ආදම්ගේ පුත්රයා ය, ඔහු දෙවියන් වහන්සේගේ පුත්රයා ය.