ලූක් 24:43 - Sinhala New Revised Version උන් වහන්සේ එය පිළිගෙන ඔවුන් ඉදිරිපිට දී වැළඳූ සේක. සිංහල කාලීන පරිවර්තනය උන්වහන්සේ එය ගෙන, ඔවුන් ඉදිරියේම කෑ සේක. Sinhala New Revised Version 2018 උන් වහන්සේ එය පිළිගෙන ඔවුන් ඉදිරිපිට දී වැළඳූ සේක. Sinhala Revised Old Version උන්වහන්සේ එය රැගෙන ඔවුන් ඉදිරියෙහි කෑසේක. |
උන් වහන්සේ සියල්ලනට ම පෙනුණේ නැත. පෙනුණේ, දෙවියන් වහන්සේ විසින් කලින් තෝරාගන්නා ලද සාක්ෂිකරුවන් වන, උන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වූ පසු උන් වහන්සේ සමඟ එකට කෑවා වූ, බීවා වූ, අපට ම ය.