යොහන් 9:12 - Sinhala New Revised Version “ඒ තැනැත්තා කොහේ දැ”යි ඔව්හු ඇසූ හ. “මම නො දනිමි”යි ඔහු කී ය. සිංහල කාලීන පරිවර්තනය එවිට ඔවුහු “කෝ, ඔහු කොහේ දැ?” යි ඇසූහ. “මා දන්නේ නැහැ” යි ඔහු පිළිතුරු දුන්නේ ය. Sinhala New Revised Version 2018 “ඒ තැනැත්තා කොහේ දැ”යි ඔව්හු ඇසූ හ. “මම නො දනිමි”යි ඔහු කී ය. Sinhala Revised Old Version ඔහු කොතැන්හිදැයි ඔව්හු ඇසුවෝය. මම නොදනිමියි ඔහු කීවේය. |
ඔහු පිළිතුරු දෙමින්, “ජේසුස් නම් කෙනෙක් මඬ සාදා මගේ ඇස්වල ගල්වා, ‘සිලෝවම් පොකුණට ගොස් සෝදාගන්නැ’යි මට කී හ. මම ගොස් සෝදාගෙන පෙනීම ලබාගතිමි”යි කී ය.