යොහන් 7:11 - Sinhala New Revised Version11 එකල ජුදෙව්වරු මංගල්‍යයේ දී උන් වහන්සේ සොය සොයා “ඔහු කොහේ දැ”යි විමසූ හ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය11 මේ අතර යුදෙව්වෝ මංගල්‍යයේදී උන්වහන්සේ සොයමින්, “කෝ ඔහු කොහේ දැ?” යි කීවෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201811 එකල ජුදෙව්වරු මංගල්‍යයේ දී උන් වහන්සේ සොය සොයා “ඔහු කොහේ දැ”යි විමසූ හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version11 එකල යුදෙව්වරු මංගල්‍යයේදී උන්වහන්සේ සොයමින්: ඔහු කොතැන්හිදැයි ඇසුවෝය. පරිච්ඡේදය බලන්න |