ඉන්පසු ඔහු මැටි බඳුනකට පිරිසිදු වතුර ස්වල්පයක් රැගෙන, සම්මුඛ මණ්ඩපයේ පොළොවේ පස් ස්වල්පයක් එහි දැමිය යුතු ය.
යොහන් 8:8 - Sinhala New Revised Version නැවතත් නැමී සිය ඇඟිල්ලෙන් බිම ලියූ සේක. සිංහල කාලීන පරිවර්තනය උන්වහන්සේ නැවතත් බිමට නැමී, ඇඟිල්ලෙන් බිම ලියූ සේක. Sinhala New Revised Version 2018 නැවතත් නැමී සිය ඇඟිල්ලෙන් බිම ලියූ සේක. Sinhala Revised Old Version නැවතත් නැමී ඇඟිල්ලෙන් බිම ලිවූසේක. |
ඉන්පසු ඔහු මැටි බඳුනකට පිරිසිදු වතුර ස්වල්පයක් රැගෙන, සම්මුඛ මණ්ඩපයේ පොළොවේ පස් ස්වල්පයක් එහි දැමිය යුතු ය.
ඔවුන් උන් වහන්සේගෙන් දිගින් දිගට ප්‍රශ්න කරද්දී, උන් වහන්සේ කෙළින් සිට, ඔවුන් අමතා, “ඔබ අතරෙන් පවක් නැති තැනැත්තා පළමුකොට ඈට ගලක් ගසන්නැ”යි වදාරා
ඔවුන් ඒ වචන ඇසූ විට, වැඩිහිටියන්ගෙන් පටන්ගෙන එකෙකා බැගින් යන්නට ගියේ ය. ඉතිරි වූයේ ජේසුස් වහන්සේ ද, ඒ ස්ත්‍රිය ද පමණකි.