ඔව්හු ජේසුස් වහන්සේගේ ඇස් වසා බැඳ, “ඔබට ගැසුවේ කවරෙක් ද කියා දිවැසින් කියන්නැ”යි උන් වහන්සේට කී හ.
යොහන් 8:13 - Sinhala New Revised Version එවිට පරිසිවරු උන් වහන්සේට කතා කරමින්, “ඔබ තමා ගැන ම සාක්ෂි දරන්නෙහි ය; ඒ නිසා ඔබේ සාක්ෂිය වලංගු නැතැ”යි කී හ. සිංහල කාලීන පරිවර්තනය එවිට පරිසිවරු, “ඔබම ඔබ ගැන සාක්ෂි දෙයි; ඔබගේ සාක්ෂිය වලංගු නැතැ” යි කීහ. Sinhala New Revised Version 2018 එවිට පරිසිවරු උන් වහන්සේට කතා කරමින්, “ඔබ තමා ගැන ම සාක්ෂි දරන්නෙහි ය; ඒ නිසා ඔබේ සාක්ෂිය වලංගු නැතැ”යි කී හ. Sinhala Revised Old Version එබැවින් ඵරිසිවරු: නුඹ නුඹ ගැනම සාක්ෂිදෙන්නෙහිය; නුඹේ සාක්ෂිය සැබෑ නැතැයි උන්වහන්සේට කීවෝය. |
ඔව්හු ජේසුස් වහන්සේගේ ඇස් වසා බැඳ, “ඔබට ගැසුවේ කවරෙක් ද කියා දිවැසින් කියන්නැ”යි උන් වහන්සේට කී හ.