Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යොහන් 8:13 - සිංහල කාලීන පරිවර්තනය

13 එවිට පරිසිවරු, “ඔබම ඔබ ගැන සාක්ෂි දෙයි; ඔබගේ සාක්ෂිය වලංගු නැතැ” යි කීහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 එවිට පරිසිවරු උන් වහන්සේට කතා කරමින්, “ඔබ තමා ගැන ම සාක්ෂි දරන්නෙහි ය; ඒ නිසා ඔබේ සාක්ෂිය වලංගු නැතැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 එවිට පරිසිවරු උන් වහන්සේට කතා කරමින්, “ඔබ තමා ගැන ම සාක්ෂි දරන්නෙහි ය; ඒ නිසා ඔබේ සාක්ෂිය වලංගු නැතැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 එබැවින් ඵරිසිවරු: නුඹ නුඹ ගැනම සාක්ෂිදෙන්නෙහිය; නුඹේ සාක්ෂිය සැබෑ නැතැයි උන්වහන්සේට කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 8:13
2 හුවමාරු යොමු  

ඔවුහු උන්වහන්සේගේ ඇස් බැඳ, “නුඹට පහර දෙන්නේ කවුරු ද? හා, දිවැසින් කියාපන්” යැයි කීහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්