මාක් 12:22 - Sinhala New Revised Version සත්දෙන ම දරුපල නැති ව මළෝ ය. හැමට ම පසු ස්ත්‍රිය ද මළා ය. සිංහල කාලීන පරිවර්තනය මේ හත්දෙනාම දරු පල නො ලැබම මිය ගියා. අන්තිමේ ඒ ස්ත්‍රිය ද මිය ගියා. Sinhala New Revised Version 2018 සත්දෙන ම දරුපල නැති ව මළෝ ය. හැමට ම පසු ස්ත්‍රිය ද මළා ය. Sinhala Revised Old Version සත්දෙනාම දරුවන් නොලැබ මැරුණෝය. සියල්ලන්ට පසු ස්ත්‍රීත් මළාය. |
සත් දෙනා ම ඇය භාර්යාව කොට පාවාගත් බැවින් පුනරුජ්ජීවනයේ දී, ඔවුන් මළවුන්ගෙන් නැඟිටින කල ඈ ඔවුන්ගෙන් කවරෙකුගේ භාර්යාව වන්නී ද?”