මාක් 12:22 - Sinhala New Revised Version 201822 සත්දෙන ම දරුපල නැති ව මළෝ ය. හැමට ම පසු ස්ත්‍රිය ද මළා ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version22 සත්දෙන ම දරුපල නැති ව මළෝ ය. හැමට ම පසු ස්ත්‍රිය ද මළා ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය22 මේ හත්දෙනාම දරු පල නො ලැබම මිය ගියා. අන්තිමේ ඒ ස්ත්‍රිය ද මිය ගියා. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version22 සත්දෙනාම දරුවන් නොලැබ මැරුණෝය. සියල්ලන්ට පසු ස්ත්‍රීත් මළාය. පරිච්ඡේදය බලන්න |