ජේසුස් වහන්සේ වහා ම අත දිගු කොට ඔහු අල්ලාගෙන, “ඔබේ ඇදහිල්ල කොතරම් හීන ද? සැක කෙළේ මන්දැ”යි විචාළ සේක.
මතෙව් 14:32 - Sinhala New Revised Version ඔවුන් දෙදෙන ඔරුවට නැඟුණු කල සුළඟ නැවතිණි. සිංහල කාලීන පරිවර්තනය ඔවුන් ඔරුවට ගොඩ වූ කල, සුළඟ නැවතිණි. Sinhala New Revised Version 2018 ඔවුන් දෙදෙන ඔරුවට නැඟුණු කල සුළඟ නැවතිණි. Sinhala Revised Old Version ඔවුන් ඔරුවට නැගුණු කල හුළඟ නැවතුණේය. |
ජේසුස් වහන්සේ වහා ම අත දිගු කොට ඔහු අල්ලාගෙන, “ඔබේ ඇදහිල්ල කොතරම් හීන ද? සැක කෙළේ මන්දැ”යි විචාළ සේක.
එවිට ඔරුවේ උන් අය, “ඒකාන්තයෙන් ම ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ය”යි කියමින් උන් වහන්සේට පසඟ පිහිටුවා වැඳ නමස්කාර කළහ.
ඔව්හු මහත් භීතියකින් ඇලළී, “මේ කවරෙක් ද? සුළඟ සහ මුහුද පවා උන් වහන්සේට කීකරු වන්නේ ය”යි එකිනෙකාට කී හ.
ඔව්හු උන් වහන්සේ ඔරුවට පිළිගන්නට සතුටු වූ හ. එකෙණෙහි ම ඔරුව ඔවුන් යමින් සිටි රටට පැමිණියේ ය.