එවිට උන් වහන්සේ ජනකාය යන්න හැර ගෙට වැඩිය සේක. ශ්‍රාවකයෝ උන් වහන්සේ වෙත අවුත්, “කෙතේ කිරිඳි පිළිබඳ උපමාව අපට පහදා දුන මැනව”යි කී හ.
මතෙව් 13:18 - Sinhala New Revised Version “එබැවින් වපුරන්නා පිළිබඳ උපමාව තේරුම්ගන්න. සිංහල කාලීන පරිවර්තනය “දැන්, වපුරන්නාගේ උපමාවේ අරුතට සවන් දෙන්න: Sinhala New Revised Version 2018 “එබැවින් වපුරන්නා පිළිබඳ උපමාව තේරුම්ගන්න. Sinhala Revised Old Version එබැවින් වපුරන්නාගේ උපමාව අසන්න. |
එවිට උන් වහන්සේ ජනකාය යන්න හැර ගෙට වැඩිය සේක. ශ්‍රාවකයෝ උන් වහන්සේ වෙත අවුත්, “කෙතේ කිරිඳි පිළිබඳ උපමාව අපට පහදා දුන මැනව”යි කී හ.
උන් වහන්සේ තනියම සිටිය දී, දොළොස් දෙනා සමඟ උන් වහන්සේ පිරිවරා සිටි අය උපමා ගැන උන් වහන්සේගෙන් ඇසූ හ.