විලාප ගී 3:13 - Sinhala New Revised Version එතුමාණෝ තම කොපුවේ ඊගස් මාගේ හදවතට විද්ද සේක. Sinhala New Revised Version 2018 එතුමාණෝ තම කොපුවේ ඊගස් මාගේ හදවතට විද්ද සේක. Sinhala Revised Old Version උන්වහන්සේ තමන් කොපුවේ ඊගස් මාගේ කටියට විද්දසේක. |
සව් බලැති දෙවිඳුන්ගේ ඊතල මා තුළට වැදී ඇත; ඒවායේ වස විස මසිතට කා වැදී ගොස් ඇත. දෙවි තුමන්ගේ බියකරු ක්‍රියා මට එරෙහි ව පෙළගැසී ඇත.
එතුමාණෝ සතුරෙකු මෙන් තමන් දුන්න තැත් කැවූ සේක. එදිරිකාරයෙකු මෙන් සිය දකුණ’ත ඔසවා, ඇසට ප්‍රිය වූ සියල්ලන් නැසූ සේක. සියොන් පුරඟනගේ කූඩාරමෙහි ගින්නක් මෙන් තමන් කෝපය දැල්වූ සේක.