යෙරෙමියා 5:16 - Sinhala New Revised Version16 ඔවුන්ගේ ඊ කොපු ඇරී තිබෙන මිනීවළක් වැනි ය; ඔව්හු සියල්ලෝ ම වීරයෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201816 ඔවුන්ගේ ඊ කොපු ඇරී තිබෙන මිනීවළක් වැනි ය; ඔව්හු සියල්ලෝ ම වීරයෝ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version16 ඔවුන්ගේ ඊ කොපුව වනාහි ඇරී තිබෙන මිනීවළක් මෙන්ය, ඔවුන් සියල්ලෝම බලවන්තයෝය. පරිච්ඡේදය බලන්න |