අබිමෙලෙක් අරුමාහි වාසය කෙළේ ය. ශෙබුල් වනාහි ගයල්ට ද ඔහුගේ ඥාතීන්ට ද ෂෙකෙම්හි වාසය කරන්නට ඉඩ නොදී ඔවුන් නෙරපා දැමුවේ ය.
විනිශ්චයකාරයෝ 9:42 - Sinhala New Revised Version පසු දින ෂෙකෙම් වැසියෝ පිටතට ගියෝ ය. ඒ බව අබිමෙලෙක්ට දන්වන ලද්දේ ය. Sinhala New Revised Version 2018 පසු දින ෂෙකෙම් වැසියෝ පිටතට ගියෝ ය. ඒ බව අබිමෙලෙක්ට දන්වන ලද්දේ ය. Sinhala Revised Old Version පසුව දා සෙනඟ පිටතට ගියෝය; ඒ බව අබිමෙලෙක්ට දන්වන ලද්දේය. |
අබිමෙලෙක් අරුමාහි වාසය කෙළේ ය. ශෙබුල් වනාහි ගයල්ට ද ඔහුගේ ඥාතීන්ට ද ෂෙකෙම්හි වාසය කරන්නට ඉඩ නොදී ඔවුන් නෙරපා දැමුවේ ය.
ඔහු සෙනඟ කැඳවා කණ්ඩායම් තුනකට බෙදා පිටත සැඟවී සිටියේ ය. සෙනඟ නුවරින් පිටතට එන බව ඔහු දුටු විට, ඔහු ඔවුන්ට විරුද්ධ ව නැඟී අවුත් ඔවුන්ට පහර දුන්නේ ය.