Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 9:41 - Sinhala New Revised Version

41 අබිමෙලෙක් අරුමාහි වාසය කෙළේ ය. ශෙබුල් වනාහි ගයල්ට ද ඔහුගේ ඥාතීන්ට ද ෂෙකෙම්හි වාසය කරන්නට ඉඩ නොදී ඔවුන් නෙරපා දැමුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

41 අබිමෙලෙක් අරුමාහි වාසය කෙළේ ය. ශෙබුල් වනාහි ගයල්ට ද ඔහුගේ ඥාතීන්ට ද ෂෙකෙම්හි වාසය කරන්නට ඉඩ නොදී ඔවුන් නෙරපා දැමුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

41 අබිමෙලෙක් අරුමාහි වාසයකෙළේය. ශෙබුල් වනාහි ගයල්ටද ඔහුගේ සහෝදරයන්ටද ෂෙකෙම්හි වාසයකරන්ට ඉඩනොදී ඔවුන් නෙරපාදැමුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 9:41
4 හුවමාරු යොමු  

නගරයේ අධිපතියා වන ශෙබුල් ඒබෙද්ගේ පුත් ගයල්ගේ වචන ඇසූ කල ඔහුගේ කෝපය ඇවුළුණේ ය.


ඒබෙද්ගේ පුත් ගයල් කතා කොට, “අප විසින් අබිමෙලෙක්ට සේවය කරනු ලැබීමට ඔහු කවරෙක් ද? ෂෙකෙම් වැසියෝ කවුරු ද? අබිමෙලෙක් ජෙරුබ්බාල්ගේ පුත්‍රයා නොවේ ද? ඔහුගේ අධිපතියා ශෙබුල් නොවේ ද? අප ඔහුට සේවය කරන්නේ කුමට ද? ඔබේ ගෝත්‍රය පිහිටෙවු, ඔබේ පියා වූ හාමොර්ට පක්ෂපාත ව සිටින්න. එසේ නම්, අප ඔබට සේවය කළ යුත්තේ මන් ද?


අබිමෙලෙක් ඔහු එළවාගෙන ගියේ ය. ගයල් ද අබිමෙලෙක් ඉදිරියෙන් පලා ගියේ ය. නුවර දොරකඩට පැමිණෙන තුරු බොහෝ දෙනෙක් මැරුම් කා වැටුණෝ ය.


පසු දින ෂෙකෙම් වැසියෝ පිටතට ගියෝ ය. ඒ බව අබිමෙලෙක්ට දන්වන ලද්දේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්