ඉතිරි අය අපෙක් නම් නගරය තුළට පලා ගියහ. එහි දී ඉතිරි ව සිටි විසිහත්දහසක් මනුෂ්‍යයන් පිට පවුරු වැටිණි. බෙන්-හදද් පලා ගොස් නගරයට පැමිණ ඇතුළු ගෙයකට ගියේ ය.
විනිශ්චයකාරයෝ 9:40 - Sinhala New Revised Version අබිමෙලෙක් ඔහු එළවාගෙන ගියේ ය. ගයල් ද අබිමෙලෙක් ඉදිරියෙන් පලා ගියේ ය. නුවර දොරකඩට පැමිණෙන තුරු බොහෝ දෙනෙක් මැරුම් කා වැටුණෝ ය. Sinhala New Revised Version 2018 අබිමෙලෙක් ඔහු එළවාගෙන ගියේ ය. ගයල් ද අබිමෙලෙක් ඉදිරියෙන් පලා ගියේ ය. නුවර දොරකඩට පැමිණෙන තුරු බොහෝ දෙනෙක් මැරුම් කා වැටුණෝ ය. Sinhala Revised Old Version අබිමෙලෙක් ඔහු පස්සේ එළවාගන ගියේය, ඔහුද ඔහු ඉදිරියෙන් පළාගියේය, නුවර දොරකඩට පැමිණෙන තුරු බොහෝ දෙනෙක් මැරුම්කා වැටුණෝය. |
ඉතිරි අය අපෙක් නම් නගරය තුළට පලා ගියහ. එහි දී ඉතිරි ව සිටි විසිහත්දහසක් මනුෂ්‍යයන් පිට පවුරු වැටිණි. බෙන්-හදද් පලා ගොස් නගරයට පැමිණ ඇතුළු ගෙයකට ගියේ ය.
අබිමෙලෙක් අරුමාහි වාසය කෙළේ ය. ශෙබුල් වනාහි ගයල්ට ද ඔහුගේ ඥාතීන්ට ද ෂෙකෙම්හි වාසය කරන්නට ඉඩ නොදී ඔවුන් නෙරපා දැමුවේ ය.